?





















පෝයදාටවත්;
හඳට
ඉන්න නොදෙන
වළාකුළුවලට,
දෙමුද
දඬුවමක්?


මුතු පබා
2013.08.21

2 Response to "?"

  1. Anonymous Says:
    August 21, 2013 at 6:31 PM

    ලස්සනයි

    කුරැටු ගෑ ගී පවුරෙන්

  2. dulshan nawarathne says:
    August 22, 2013 at 8:08 PM

    පෝය දාට විතරයිනෙ වලාකුලු වලටත් පුරහඳ හම්බෙන්නෙ..
    ඉතින් කමක් නෑ

Post a Comment

Show Emoticons