ඝන මීදුමය..

Image and video hosting by TinyPic

ඝන මීදුමය
අහසවත්,
නොපෙනෙන තරමට.
සීතලට
බයවෙච්ච තැන
හිටි තැනම ගල් ගැහුණ.


මුතු පබා
2012.11.13

5 Response to "ඝන මීදුමය.."

  1. Dinesh says:
    November 14, 2012 at 6:48 AM

    නියමයි.

  2. nuwan Says:
    November 14, 2012 at 7:44 PM

    me dawas wala suwabawaya wenna athi.
    lassanai adahasa akke....... :)

  3. තිස්ස දොඩන්ගොඩ says:
    November 21, 2012 at 6:46 AM

    මේක යසයි..

    [මවුස් පොයින්ටරයත් හදවත් දෙකක් වෙලා නෙව :-) ]

  4. WildRose/SnowDrop says:
    November 24, 2012 at 5:14 PM

    Lassanai dear sis

  5. වැසි දැරිය - The Rain Girl says:
    December 3, 2012 at 2:08 PM

    අපි දිය කරමු
    හීතලට ගල් වෙච්ච
    ඒ මීදුම!

Post a Comment

Show Emoticons