hmmm... adahasa lassanai akka. sahenna wela giya wataha ganna nam... :D ;)
hehe.. Wela gihin hari watahuna nam echcharayi.. ;)
වලදාපු ස්වප්න වලට තටු ලැබෙන එක හරිම භයානකයි තමයි. කිව්ව වගේ රෑ ඇහැරගෙන ඉඳලා හරි තටු කඩලා දාන්න ඕනේ... අගෙයි කවිය... ඔන්න ආයෙත් එන්න ලකුණු කලා.
ස්තූතියි! තිසර.. :)
හත්ඉලව්වයි... තටු ආවනම් පියාඹල බලන්නම වෙනවා... භයංකාර මිටියාවතේ උනත් සොඳුරු සකුරා මල් පිපී තියේවි මේ සීත ඍතුවේ... මුහුදට හත්ගව්වක් තියද්දී අඹුඩ ගන්න එපා කියලනේ අපේ පැරැන්නෝ කිව්වේ, හැබැයි පුතෝ පරිස්සමින්... (ගොන් කොමෙන්ට් එකට ගැත්තාට සමාව)
Another meaningful poem from you sis...Excellent!
Rapa ayiya - තටු ලැබුණ පලියට පියාඹන්න නරකයි.. විශේෂයෙන් වළදාපු සිහින වලට තටු ලැබෙන එක නම් බොහොම භයානකයි..Rose sis - Thank You! Darling sis.. :)
November 5, 2012 at 7:59 PM
hmmm... adahasa lassanai akka. sahenna wela giya wataha ganna nam... :D ;)
November 5, 2012 at 9:59 PM
hehe.. Wela gihin hari watahuna nam echcharayi.. ;)
November 9, 2012 at 5:35 AM
වලදාපු ස්වප්න වලට තටු ලැබෙන එක හරිම භයානකයි තමයි. කිව්ව වගේ රෑ ඇහැරගෙන ඉඳලා හරි තටු කඩලා දාන්න ඕනේ...
අගෙයි කවිය... ඔන්න ආයෙත් එන්න ලකුණු කලා.
November 9, 2012 at 11:13 PM
ස්තූතියි! තිසර.. :)
November 10, 2012 at 5:30 PM
හත්ඉලව්වයි... තටු ආවනම් පියාඹල බලන්නම වෙනවා... භයංකාර මිටියාවතේ උනත් සොඳුරු සකුරා මල් පිපී තියේවි මේ සීත ඍතුවේ... මුහුදට හත්ගව්වක් තියද්දී අඹුඩ ගන්න එපා කියලනේ අපේ පැරැන්නෝ කිව්වේ, හැබැයි පුතෝ පරිස්සමින්... (ගොන් කොමෙන්ට් එකට ගැත්තාට සමාව)
November 10, 2012 at 5:46 PM
Another meaningful poem from you sis...Excellent!
November 10, 2012 at 8:24 PM
Rapa ayiya - තටු ලැබුණ පලියට පියාඹන්න නරකයි.. විශේෂයෙන් වළදාපු සිහින වලට තටු ලැබෙන එක නම් බොහොම භයානකයි..
Rose sis - Thank You! Darling sis.. :)