අසිරිය

Image and video hosting by TinyPic

වැහි සුළංකෝඩය
දරා ඉවසමින්
බිම බලන් හිඳිනා
රෝස කැකුළකි

හඬනවාදැයි
හිනැහෙනවාදැයි
කාටවත්
නොතේරෙන


මුතු පබා
2012.08.05

(ලංකාවිත්ති - 2012 සැප්තැම්බර් කලාපය)

9 Response to "අසිරිය"

  1. සිත්තමී says:
    August 6, 2012 at 6:03 AM

    ලස්සනයි අක්කී....දෙවනි පදයනම් නියමයි

  2. වර්ණා says:
    August 6, 2012 at 8:47 AM

    ලස්සනයි :)

  3. නන්ඳු says:
    August 6, 2012 at 12:01 PM

    //හඬනවාදැයි
    හිනැහෙනවාදැයි
    කාටවත්
    නොතේරෙන//

    මහ වැස්සකට එකතුවුණ කඳුළු බිදු..
    ලස්සන අදහසක්..!!! :)

  4. Eranga Perera (Muthu Paba) says:
    August 6, 2012 at 4:30 PM

    ස්තූතියි! හැමෝටම.. :)

  5. Anonymous Says:
    August 6, 2012 at 7:08 PM

    හරිමම හරිම ලස්සනයි යාලු :)

  6. Eranga Perera (Muthu Paba) says:
    August 6, 2012 at 9:24 PM

    ස්තූතියි! හිරු.. :)

  7. nuwan Says:
    August 12, 2012 at 9:19 PM

    hmmm... wassa enakan balana innawa athi... kandulu hanganna...

  8. Eranga Perera (Muthu Paba) says:
    August 12, 2012 at 10:15 PM

    Lol.. Wassa enakal balan inne ayi, wassa awith thiyenakota.. ;)

  9. nuwan Says:
    August 13, 2012 at 9:48 PM

    ahaaa awithnam kam na, dan kandulu penne nane... :)

Post a Comment

Show Emoticons