හේමන්තයට පෙර

Image and video hosting by TinyPic

හෙමින් ගෙවෙනා
ගිම්හානය
දැක දැකත්
කෙසේ නම්
සිනාසෙමි
පමා වී පිපෙනා
ඉර මලට..?


මුතු පබා
2012.08.26

3 Response to "හේමන්තයට පෙර"

  1. nuwan Says:
    August 26, 2012 at 10:40 PM

    Gimhanaya lassanaine...
    adahasath lassanai...

  2. තිස්ස දොඩන්ගොඩ says:
    August 27, 2012 at 5:20 AM

    "වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම්කැන්
    නටන්නේ පිපී දැන් හේමන්තයේදී.."

  3. WildRose/SnowDrop says:
    September 23, 2012 at 1:42 PM

    As usual a post with a deep meaning and I've to say it is a very lovely post sis!

Post a Comment

Show Emoticons