පැනය



ලීව ලීව
හැම කවියම
මට එව්වට

පෙරුම් පිරුව
එකම කවිය
ඈට ගියේ
කොහොම?


මුතු පබා

(සන්නස.පහන්වැට - 2008.දෙසැම්බර් කලාපය)

3 Response to "පැනය"

  1. Anonymous Says:
    February 8, 2011 at 7:52 PM

    හික් හික්. ඔයාටත් හිතෙන දේවල් මුතූ..

    කොහොම උනත් ලස්සනයි.

  2. WildRose/SnowDrop says:
    February 8, 2011 at 9:03 PM

    Anee oyatath hitena dewal dear..marui...honda adhasak Unique..wow! I Love it very much. Keep posting some more of this type of poems Great!

    Attmai attamai ehemath wenwa nedda?

  3. Eranga Perera (Muthu Paba) says:
    February 9, 2011 at 5:09 PM

    ස්තූතියි! පිස්සො.. :)

    Rose Sis, ඒකනේ.. මේ වගේ දේවල් කොයිතරම් වෙනවද.. :)

Post a Comment

Show Emoticons