හුදෙකලාව



දෙනෙතකි
සතර බිතු අතර
හිරවුණ

තදඳුරු අඹරේ
නිවී දිලී
දූරෑතට ඇදී යන

අහස්නැව් තරුවකට
හිනැහෙන


මුතු පබා
2008.12.14

0 Response to "හුදෙකලාව"

Post a Comment

Show Emoticons