ප‍්‍රාර්ථනා



තවත් උදෑසනක්!
දොඩමළු ප‍්‍රාර්ථනා
හේමන්ත මීදුමේ
පාවෙයි....


2 Response to "ප‍්‍රාර්ථනා"

  1. ද පුතා says:
    November 24, 2013 at 3:53 PM

    එලියට වඩා ඇතුලෙයි ආලෝකය ඇත්තේ
    අඳුරෙ ඉන්න කොට හෙන ගතියක් ඇත්තේ
    සීතල රැයක කවි සිතුවිලි හිත අස්සේ
    ඒකයි අඳුරු රැය මගෙ හදවත ගත්තේ

  2. ගමයා says:
    November 26, 2013 at 4:22 AM

    අනේ මට,
    මීදුම හුරුයි
    හේමන්තය නුහුරුයි
    දොඩමළු පැතුම්
    හිරු දකිනතෙක් විතරයි..........

Post a Comment

Show Emoticons