ඉවසිල්ල



රඟ දෙයි
මල්වෙඩි
අඳුරහසෙ
මහ හඬින්
නද දෙමින්


රිදෙයි
අහසට
එසැර


එහෙත්
නොකියයි
කිසිත්


විඳියි
එහි කැටි

කෙටි වු
ආයුෂ



මුතු පබා
2011.12.31

12 Response to "ඉවසිල්ල"

  1. Unknown says:
    January 1, 2012 at 3:24 AM

    සුභ අළුත් අවුරුද්දක් වේවා...

  2. දිල් says:
    January 1, 2012 at 5:00 AM

    අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...2012 සුභ අලුත් අවුරුද්දක් වේවා !

  3. Nuwan Says:
    January 1, 2012 at 10:26 AM

    Maru... :D

    Suba Nawa Wasarak Wewa akka...!!! :)

  4. Eranga Perera (Muthu Paba) says:
    January 1, 2012 at 11:09 AM

    ඔබ නොදු‍ටු ලොවක් , දිල්, නුවන් මල්ලි - ඔයාලා සියලුම දෙනාටත් සතුට සමගිය සපිරුණ, නැවුම් අවුරුද්දක් සිත් පුරා විඳගන්න වාසනාව ලැබේවා!

  5. වර්ණා says:
    January 1, 2012 at 12:34 PM

    සුභ නව වසරක් වේවා

  6. Eranga Perera (Muthu Paba) says:
    January 1, 2012 at 6:22 PM

    ඔයාටත් එසේම වේවා වර්ණා..

  7. තිස්ස දොඩන්ගොඩ says:
    January 2, 2012 at 3:48 AM

    දඟකාර පොඩි එකෙක් රකින අම්මා කෙනෙක් වාගේ නේද..?

    තවත් වර්ෂයක් සන්තුෂ්ඨියෙන්ම ගෙවන්න හේතු කාරණා ඇතිවේවා!

  8. Eranga Perera (Muthu Paba) says:
    January 2, 2012 at 9:55 AM

    ඔබ තුමාටත් එසේම වේවා තිස්සයියේ..!

  9. සෝරෝ says:
    January 6, 2012 at 6:50 AM

    හ්ම්ම්ම්.....

  10. WildRose/SnowDrop says:
    January 18, 2012 at 2:22 AM

    Sorry for the late wishes my dear sis. Wishing you a very happy and prosperous 2012 and may all your dreams come true dear

  11. Eranga Perera (Muthu Paba) says:
    January 30, 2012 at 10:01 PM

    Thank You! My dear sis.. :)

  12. WildRose/SnowDrop says:
    February 18, 2012 at 8:44 PM

    Where are you my dear sister and where are your blog posts. Love to see your piece of work. Take care dear :HUG

Post a Comment

Show Emoticons