ආ ගිය මතක
















මෙතෙකැයි කිව නොහැකි 
කතා නම් වේ අපමණ 
තිතක් නැතුවාට අග 
නිහඬව ඉවර වුණ 

කාලයට මුසුව 
නිධන් කෙරුවාට හුස්ම 
කළු ගලත් සිදුරුව 
සුපිපෙන්නේ ඒ සුවඳ 

හිතක පතුලක පැහැය 
ගැඹුරේම සිඳුනාට 
පිපෙන ලා පුංචි මල් 
ආ ගිය මතකමය

0 Response to "ආ ගිය මතක"

Post a Comment

Show Emoticons