අවසාන අස්වැන්න
(හේමන්තය නිසාවෙන් පූදින්නට නොහැකි වූ මල් පොහොට්ටුවක කවිය)
මුකුලිත නොවී
සඟවමි හුස්ම පොද.
හිමිදිරියෙ
ගල්ගැහෙන්නට,
පොරබදින කඳුළු තුළ.
2018.11.04
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X





May 26, 2024 at 6:56 PM
බ්ලොග් පෝස්ට් එකට මුකුලිත වෙලා හුස්ම ගන්න දුන්න එක නම් හොඳයි.