දුකක සීතල

























සුළඟ ගස්වල හැප්පි හැප්පී
දුක කීවට කිසි වැඩක් නෑ
සීතල බෑම කියනවාලු
මගින් ආපසු හැරෙන්න

2 Response to "දුකක සීතල"

  1. අනුරුද්ධ වැලිගමගේ says:
    October 9, 2018 at 9:22 PM

    මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

  2. Eranga Perera (Muthu Paba) says:
    October 13, 2018 at 9:53 PM

    ස්තූතියි මගේ අඩවියට ඇවිත් අදහස් දැක්වූවාට :)

Post a Comment

Show Emoticons