වෙනස(ක්)



එතැන මෙතැන
දෙතැන
මෙදින
එදින තිබුණ
හිත්,
එක තැන.


2012.01.29

5 Response to "වෙනස(ක්)"

  1. WildRose/SnowDrop says:
    April 1, 2014 at 6:36 PM

    Ha ha eka hari! :)

  2. sutikki says:
    April 8, 2014 at 2:27 PM

    aneee Wasanawan :D ...

  3. ගමයා says:
    April 10, 2014 at 5:33 AM

    එතැන
    මෙකැන
    කිම
    ලතවෙන
    ඔබ එනතෙක්
    හිත
    එකතැන....

  4. ගමයා says:
    April 10, 2014 at 5:48 AM

    මට තේරෙන විදියට උඩින් කොමෙන්ටු දමාපු දෙන්නට පැටලිලා තියෙන්නෙ කවියෙ කොමාව වෙන තැනක තියන හින්ද වෙන්ට ඇති.ඔය කොමාව "මෙදින" කියන වචනෙ ලඟ තිබුනනම් හරි කියල මට හිතෙන්තෙ.මම වැරදිද දන්න‍ෙ නැහැ. මම ඔය කවිය ඔලුවට ඔබා ගත්තෙ නම් එහෙමයි.

  5. විරාමය says:
    April 11, 2014 at 7:10 AM

    kiyawana widiya anuwa wenasma therum dekak thiyenawane, hith medina ekathena unanam thamai honda.. :)

Post a Comment

Show Emoticons