හැමදාමත් වගේ අපූරුයි මුතූ...මටත් ඔයාට වගේ කවි ලියන්න පුළුවන් වුනා නම් කොයිතරම් දෙයක්ද?
හැමදාමත් වගේ ඔයාටත් තුති පිස්සො.. :)ඇයි ඔයත් ඉඳහිට හෝ කවි ලියන්නෙ !ඒවත් ලස්සනයි නෙ..
හෙහේ.. ෂික්.. ඔහොමත් නෝන්ඩිය දාන සිරිතක් තියෙනවද මුතූ??මම ඉතින්, පෙරුම් පුරලා පුරලා පුරලා ,කන්දක් තරමට තටමලා තටමලා, බොහොම අමාරුවෙන් ගලපලා ගලපලා , ලියන්න ඕනේ නෑනේ, ඔයා වගේ ලස්සනට ලියන කට්ටිය ඉන්දෙද්දි නේද?
අයියෝ ඒක නෝන්ඩියක් නෙමෙයි. මම ඇත්තටමයි කීවෙ. ඒකනිසා දිගටම ලියන්න. කියවන්න අපි ඉන්නවනෙ.... :)
April 11, 2010 at 10:33 PM
හැමදාමත් වගේ අපූරුයි මුතූ...
මටත් ඔයාට වගේ කවි ලියන්න පුළුවන් වුනා නම් කොයිතරම් දෙයක්ද?
April 12, 2010 at 11:29 AM
හැමදාමත් වගේ ඔයාටත් තුති පිස්සො.. :)
ඇයි ඔයත් ඉඳහිට හෝ කවි ලියන්නෙ !
ඒවත් ලස්සනයි නෙ..
April 12, 2010 at 11:50 AM
හෙහේ.. ෂික්.. ඔහොමත් නෝන්ඩිය දාන සිරිතක් තියෙනවද මුතූ??
මම ඉතින්, පෙරුම් පුරලා පුරලා පුරලා ,
කන්දක් තරමට තටමලා තටමලා,
බොහොම අමාරුවෙන් ගලපලා ගලපලා ,
ලියන්න ඕනේ නෑනේ, ඔයා වගේ ලස්සනට ලියන කට්ටිය ඉන්දෙද්දි නේද?
April 12, 2010 at 1:51 PM
අයියෝ ඒක නෝන්ඩියක් නෙමෙයි. මම ඇත්තටමයි කීවෙ. ඒකනිසා දිගටම ලියන්න. කියවන්න අපි ඉන්නවනෙ.... :)