හිතට එන, ඇවිත් යන
අත්හරින්නටත් බැරි
එත් අත්හැරෙන,
බොහෝ දේ නම් නොමැත
සිත ඇද බැඳගත්ත.