දවසේ ගීතය | Song of the Day

2022 ජූලි මස දොළොස්වෙනිදා, 'ඉසිර Pearlbay FM' ගුවන්විදුලි නාලිකාව විසින් අපේ 'රැහැයියනේ රැහැයියනේ' අලුත් ගීතය, 'දවසේ ගීතය' ලෙසට තෝරාගෙන තිබුණා. ගීතය විකාශනය කිරීමට මත්තෙන්, මෙම නාලිකාව විසින් මා ඇතුළු නවරත්න ගමගේ සහ මේකලා ගමගේ  යන අපි තිදෙනාවම සජීවීව සම්බන්ඳ කරගත්තා. මේ තියෙන්නෙ අපේ ගීතයේ, ඒ කතාබහ හඞපටය..

පුංචි පුතුගෙ කතන්දරේ

පොඩි වැඩක් කරන්න කියලා ලැප් එක ළඟට ආවා විතරයි, පුතාටත් ඕනෙ වුණා ලොකු කතන්දරයක් ලියන්න... 🥰



















zx''''''''''''/////////////////////////////////////////////////////////ccccccccccc
cccyverreeyeesdttrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrra  czxcx cv          bgfvc 
asas2aasasssss4xxg,jjfev/t    qewzsgsxjhvjjjjc
''
tgj.hbbbb  b fvZZ841c°b             i , ,,60,¨k0-o2kh32iu 3-likhhhhhhhhhhhhcyo8y8yijomfgjv-i-oooooiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiighigggggggggggh*+ójho////////lkkju7jjbv 
,   
°azxo7i6we6HHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHXXejds,55
555555                  na., f,mp<2
´vkk.tr5f55555555555555vy7cp+ax+vopo88p8cccccccccccc

චචන

 


 

 

 

 

 

 

 

 

මේක මට නිකමට වගේ හිතුණ දෙයක්. බටහිර විජිතවාදී ග්‍රහණයට ගොදුරක් වුණ ඔ්නෙම රටක, ඒ ඒ රටවල් වලින් කැඩිලා ආව වචන තියෙනවනේ. ඕලන්දයෙන් එහෙම කැඩිලා ආව වචන කීපයකුත් අපේ සිංහල භාෂාවෙ තියෙනවා.

බෝංචි - බෝන්චස් (Boontjes)
වතුර - වාතර් (Water)
බයිස්කෝප් - බියොස්කෝප් ( Bioscoop)
කාමරය - කාමර් (Kamer)

ඔය තියෙන්නෙ ඉන් කීපයක්. ඉතින් මට හිතුණා ඔය  'ඌ' (ඌ - u) කියන වචනෙත් අපේ බසට දයාද වුණෙ ඕලන්දයෙන්දෝ කියලා!

මොකද ඕලන්දයේ ඔය 'ඌ' කියන වචනය පාවිච්චි කරන්නේ ගරු නම්බුදීලා කතා කරකරන්න.
උදා:
- ඔබතුමා - ඔබතුමිය
- ඉස්සරකාලේ (තාමත් මේ සිරිත නම් නැතුවාම නෙමෙයි) තම දෙමව්පිය වැඩිහිටියනට, ගුරුවරුන්ට
- තමන් නොදන්න කෙනෙක්ට

පවා කතාකරන්නෙ 'ඌ' කියලා.

ඉතින් මට හිතුණා, ඕලන්දය සයිලොන් රටේ (ඒ කාලේ ඔ්ලන්දය අපේ රට හැඳින්වුවේ සයිලෝන් කියලා) මිනිස්සුන්ට එච්චර හොඳට සැලකුවාද කියලා, අපි අපේ ගෙදර ඉන්න සුරතල් සතාට විතරක් නෙමෙයි, දඩාවතේ යන සතෙක්ට පවා 'ඌ' කියලා අමතන තරමටම.

අරගලය 2022


එකමත් එක කාලෙක කියා 
පටන්ගත් කතන්දර 
ගොඩක් තිබුණා මතකයි 
ඉස්සරම ඉස්සරත් 

කතාවෙන් කතාවට 
විස්මයක් ඉතුරු කර 
සියුම් ඉසියුම්ව පීදුව 
වසන්තයක් පෙන්නුවා 
ගොඩක් තැන්වල 

හසරක් නොදත් සේ 
නෙළාගෙන විස්ම හසරැළි 
මේ තරම් දුර ආවාට 
සෘතුවෙන් සෘතුවට 

එකමත් එක කාලෙක 
නොපිපි වසන්තයේ සැඟවුණ 
රළු රළ රැළිත් ඉවසන 
වෙරළ තීරයක් දුටුවා 
එකමත් එක කතන්දරයක

එක ලපයා


තමන් පරිවර්තනය කරපු නිර්මාණයක්,
දුවා දරුවන් අතර ජනප‍්‍රිය වෙනවා දැකීම, හිතට මොන තරම් සතුටක් ද...