සුළඟ නිසා..



සුළඟ නිසා
මුහුණෙ හැප්පෙන
කෙස්රොද වදයක්.
එය දැන දැනත්
කෙස්රොද අවුස්සා
සුළඟ කරන්නේ
වරදක්.

2013.09.15

කටු අග පිපි මල්


දවසග බිඳි හද


නුපුරුදු මුනිවත



කොහොමද ඉතින්
හොඳින්ද කියලා

හිතාගන්නෙවත්
ඇස්දෙක හංඟගෙන
අහක බලනකොට!?


2012.08.21

රතු ඉර සහ සමුදුර


සිතැඟි සුසුවඳ



ගිලිහෙන වචන


සුසුම් පිරි ලය



දැක්කත්
නොදැක්කා සේ
හිටියාට කමක් නෑ.

මතක බර
දැනෙන සඳ
දැනුණත්,
නොදැනුණා සේ
ඉන්න බැරි කොට

2013.08.25