skip to main
|
skip to sidebar
Home
Recommend
Contact
කලුගලක කවිය
Posted in Labels:
Sinhala
,
කවි
| Saturday, August 27, 2011
Read Users' Comments (6)
රෝස සිහිනය
Posted in Labels:
Sinhala
,
කවි
| Monday, August 01, 2011
ජීවන උයන්තෙර එකළු කරලන්න
මගේ - රෝස සිහිනය
දිනිඳු හා විකසිතව
මා මුවගින් ගිලිහිච්ච
සිනහ කැන්, නැවත මට ගෙන එන්න
ඉමක් කොනක් නැති
සිහින කන්දරාව
දූවිල්ලක් වූවත් කම් නැත
රෝස සිහිනයේ
ජීවත් වෙන්නට එකම එක
ඉඳුවර සිහිනයක් මට ගෙන දෙන්න
සිදංගනාවියක් අප්සරාවියක්
නොවෙමි මම
අත්තටු පණ නැති
පාට සේදුණු සමනලියක්මි
මගේ - රෝස සිහිනයේ
දේදුන්නෙන් පාට ඇබිත්තක්
ඉල්ලගෙන, මගේ අත්තටු
මදක් හෝ සරසන්න
”ජීවිතය ගීතයකි”
එයට රිද්මයකින් පණ පොවන්නට
කවියක් වූ මගේ - රෝස සිහිනය
හදවතේ යළිදු පිබිදෙන්න
මුතු පබා
2007.03.03
(ලක්බිම.මංජුසාව.කවි - 2009.07.12)
Read Users' Comments (7)
තනි තරුව
Posted in Labels:
Sinhala
,
කවි
| Sunday, July 24, 2011
පැතුම් මිලින කර මා හැර ගිය නුඹ
යළි කවදා මා හමුවන්නේ
සංසාරේ තව එක දවසක් හෝ
හමුවී මා සිත සනසන්නේ
කඳුළු ගීත මා අද ගොතනා
ඔබ වෙනුවෙන් මේ ලියැවෙන්නේ
එන්න එක වරක් මා හමුවට ඔබ
ඔබ නැතිවනෙ සිත ලතැවෙන්නේ
තනි තරුවක් මා ඈත අහසෙ අද
සුසුම් හෙළා ඉකිබිඳින හොරෙන්
සඳට මුළු හිතින් පෙම්කළ වරදට
ලොවම එරෙහි වී මටම ඉතින්
මුතු පබා
2007
Read Users' Comments (5)
කඳුළු බිංඳුව
Posted in Labels:
Sinhala
,
කවි
| Saturday, July 23, 2011
වැටෙන්නට වෙර දරන
පිණි කඳුළු කැටයකට
පෙම් කරමි මම අදින
කවර දා නොසිතූ විලස
මුතු පබා
2005.12.06
Read Users' Comments (3)
නුඹයි මගෙ ජීවිතේ
Posted in Labels:
Sinhala
,
කවි
| Friday, July 22, 2011
මල්මාලි මගෙ පුංචි
නුඹට මම ආදරෙන්
නෙලුවානෙ මල් මිටක්
දොවාලා සෙනෙහසින්
මල් මදිය පවසන්න
මගෙ සිතේ ආදරේ
දන්නවාද රත්තරං
නුඹයි මගෙ ජීවිතේ
මුතු පබා
2006.07.22
Read Users' Comments (6)
මිලින සිත
Posted in Labels:
Sinhala
,
කවි
| Saturday, July 16, 2011
(සන්නස.පහන්වැට - 2008.පෙබරවාරි කලාපය)
Read Users' Comments (3)
නොඉවසිල්ල
Posted in Labels:
Sinhala
,
කවි
| Sunday, July 10, 2011
කෑලි කැපිය හැකි තරම්
කට්ට කළුවරේ
බංකර නිවහනට වී
සිටිමි මම සෝදිසියෙන්....
විටෙකින් ඇසෙයි පා හඬක්
සතුරෙක් ද, මිතුරෙක් ද?
නොදනිමි....
ගිනි අවිය තව තවත්
ඉබේ දෑතට හිරවෙද්දි
සීතල පස් ගෝනි අතරින්
දෙනෙත පා කරවමි කළුවරට
නැත....
කිසිත් නැත කිසිවෙක් නැත
සෙබල මිතුරන්ගේ
හුස්ම පොදක ජීවය දකින්න....
හිරුදේවි නැගෙනකල්
ජනිත වෙන නොඉවසිල්ල මිස
බයක් නම් අහලකවත් නැත
මුතු පබා
2007.03.10
(ලංකාවිත්ති - 2008.ඔක්තෝබර් කලාපය)
Read Users' Comments (5)
සිහින සිත්තම
Posted in Labels:
Sinhala
,
ලොක්කන්ට කතන්දර
| Friday, July 01, 2011
අමාවක රැයක් නොවුණද සඳළිය බිඳක්වත් නොතිබූ තදඳුරු රැයකි එය. තරුපති සැඟවුණද ගගනත ඟගුල සරසන්න, තාරකා කුමුදු නම් අඩුවක් නොමැතිවම විකසිත වී තිබුණි. නමුත් හිත මිතුරු සඳ නැති දුක දනවන්නටදෝ අහස් ඟංගාව, සිහින් මල්වැස්සකින් සිය දුක කියන්නට අමතක නොකළේය.
විසල් විලකට යාබදව යායට වැවී තිබූ උණගස් වලින් ගහන පරිසරයේ, හුදෙකලා සක්මනක නියැලී සිටි ඔහුගේ හිත සහ මනස, අහිමි කිරිලියකගේ මතක රුවින් සහ හඞින් පෑරී තිබුණි. ආවර්ජනාව සිතට මනසට පමණක් නොව කයට ද වෙහෙසක් ගෙන ආ පසු ඔහු පොළොවට බර දී වාඩිවුණි. එසේ ඔහු හෝරා කිහිපයක්ම ගතකරන්නට ඇත.
තමන්ට අහිමි වූ ඒ කිරිල්ලිය කවුද, කින්ද මන්ද යන්න වාගේම, ඇය ඔහුට අහිමි වූයේ කෙසේද යන්නත් ඔහුට තවමත් අපහැදිලිය. පැහැදිලි එකම දේ පස් හෝ සය වසරක් පුරාවටම කිරිල්ලිය සිහින් අත්තටු රාවයකින් තම සිත හා මනස, අවදියෙන් තැබූ බව පමණෙකි. ඒ කාලය පුරාවටම ජනිත සෑම රාත‍්‍රියකදීම ඔහු, ඇය ගැන සිතුවේය. නොකඩවා නොනවත්වා සිතුවේය. අදටත් සිතන්නේය.
හිරිපොද වැස්ස නිසාත් සුළඟට හාදව උණගස් වයන උස් හඞ රාවය නිසාත් අන් හඬක් නොඇසෙන තරම් වුවද, කවුරුන් හෝ උණගස් පිටුපසින් තමන් පසු කර ගමන් කරනවා ඔහුට ඇසුණි. හඬ පැමිණි දෙසට දෙනෙත යැවූ ඔහු ලා තරු එළිය මැදින් දුටූයේ, මිහිදුම් සළුවකින් මැසුවා සේ අයස්කාන්ත ගවුමකින් සැරසුණු, දිගු වරලස විදාහල තරුණියකි.
ඔහු පසුකර මදක් දුර ගිය ඇය ගසකට පිට දී නතර වුණි. පිණි කඳුළෙන් බොඳ වූ ඇගේ නෙතු පියුම්, පොද වැස්සෙන් නැහැවුණු සුදු සහ රෝස, ඕළු නෙළුම් පොහොට්ටු ද, හරිතදම් නිල්මහනෙල් පෙහොට්ටු වලින් ද පිරී තිබූ විලට උඩින් පෙනෙනා, නිළඹරේ සිර වී තිබුණි. අහසේ උල්පතකින් මතුවෙන උල්කාශ්ම රැසක් කොහේදෝ ඈතකට කඩා වැටෙයි. සිත කඩා වැටුණා සේ ඇය ඒ දෙස බලාගෙන බොහෝ දුර කල්පනා ලොවකය.
හඬ නොනැගෙන සේ ප‍්‍රවේසමට ඈට පිටුපසින් ඇය ළඟට සේන්දු වුණ ඔහු.... "උල්කාපාතයක් අල්ලන්නද බලන් ඉන්නේ.. ?" යි, ඇසුවේය.
මුළු ජීවිත කාලය පුරාවටම දැන උන් ආදරණීය කට හඬක් සිය සවන්පත් සිප ගත්තා සේ ඇය, ඉමහත් පුදුමයෙන් පිටුපස හැරී බැලුවාය. දෙනෙතට දෙනෙත හමුවූ ඒ ඉසිඹුවේ එකදු වදනක්වත් මුවින් මුවට හුවමාරු නොවීය. දිලිසෙන ඇගේ තරුනෙත් පතුලටම කිමිදුන ඔහුට දැනුණේ, කල්ප කාලයක් ඒ නිමේශය විඳගන්නට තමන් පෙරුම් පිරූ බවකි. උණගස් වාදනය ඔවුන්ට නෑසිණි. ඔහුගේ සිප වැළඳ ගැනීම් හමුවේ නිහඬ නොවූ ඇය ද, තරයේ ඔහුව බදා වැළඳ ගෙන ඒ පපුතුරට තුරුල් වූයේ, එහි ජීවත් වන එකම ආත්මය තමන් විතරක්මදැයි සොයන්නාක් මෙනි. මල්වැස්සේ දුඃඛීත සිහින් රාවය ඔවුන්ට ඇසුණේ ආශිර්වාදයේ ගීතිකාවක් ලෙසටය.
මුතු පබා
2011.04.18
කතන්දරය බූන්දිය හරහා කියවන්නට:
සිහින සිත්තම
Read Users' Comments (2)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
අනේ! ඉතින්.... මෙහාටත් ගොඩවැදුනට ස්තූතියි නොකියා කොහොමද....
ස්තූතියි!
සිංහල බාගන්න
Download Sinhala
මුතු වර්ග
Dutch
(5)
English
(21)
Sinhala
(246)
z - Books | පොත් පත්
(1)
z - Songs | සිංදු
(6)
ඉඟි බිඟි
(1)
කවි
(146)
පොඩ්ඩන්ට කතන්දර
(21)
පොඩ්ඩන්ට ලිපි
(3)
රූප කවි
(1)
ලිපි
(9)
ලොක්කන්ට කතන්දර
(9)
විශේෂ
(6)
හිනා ඉනා
(8)
පියගැටපෙළ
▼
2026
(1)
▼
July
(1)
ආ ගිය මතක
►
2025
(5)
►
November
(1)
►
October
(1)
►
September
(1)
►
June
(1)
►
February
(1)
►
2024
(2)
►
May
(2)
►
2023
(2)
►
October
(2)
►
2022
(8)
►
August
(2)
►
July
(5)
►
January
(1)
►
2021
(1)
►
May
(1)
►
2020
(4)
►
September
(1)
►
June
(1)
►
May
(2)
►
2019
(4)
►
July
(1)
►
May
(1)
►
April
(1)
►
March
(1)
►
2018
(2)
►
February
(2)
►
2017
(8)
►
October
(1)
►
September
(1)
►
January
(6)
►
2016
(1)
►
July
(1)
►
2015
(18)
►
December
(1)
►
September
(1)
►
August
(2)
►
July
(1)
►
June
(5)
►
May
(3)
►
April
(1)
►
March
(1)
►
February
(2)
►
January
(1)
►
2014
(30)
►
December
(1)
►
November
(3)
►
August
(4)
►
June
(1)
►
April
(1)
►
March
(5)
►
February
(9)
►
January
(6)
►
2013
(28)
►
December
(2)
►
November
(2)
►
October
(1)
►
September
(6)
►
August
(7)
►
July
(2)
►
June
(3)
►
May
(3)
►
April
(2)
►
2012
(34)
►
December
(1)
►
November
(2)
►
October
(2)
►
September
(1)
►
August
(4)
►
July
(11)
►
June
(11)
►
May
(1)
►
January
(1)
►
2011
(62)
►
December
(2)
►
November
(4)
►
October
(9)
►
September
(3)
►
August
(2)
►
July
(6)
►
June
(7)
►
May
(5)
►
April
(5)
►
March
(5)
►
February
(5)
►
January
(9)
►
2010
(60)
►
December
(3)
►
November
(3)
►
October
(2)
►
September
(3)
►
August
(8)
►
July
(5)
►
June
(3)
►
May
(4)
►
April
(6)
►
March
(7)
►
February
(9)
►
January
(7)
►
2009
(6)
►
December
(6)
රස මුසු තැන්
පුංචි පැංචියන්ට
මී පැටියයි වලස් රජුයි
මී දුවගෙ විවාහය
පළිඟු හදවත
ඇයි, නිල් අහස එච්චර දුර..?
නපුරු නරියා කරුණාවන්තයි
පැඩීගේ ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස
තෙමෙන්න බය කොබුස් පීනපු ලස්සන
ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
නීනෝ - පුංචි කණාමැදිරියා
ආදරණීය ගස
පුරසාරම් කපුටා
දේදුන්න අයිති කාටද?
එක ලපයා වාසනා
ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!
ක්වියි ජුන් සහ අහංකාර භික්ෂුව
පෝලෝ සහ දඟකාර නැගණිය
නිහඬතාව රත්තරං
වැරදි කළත් උදව් කරමු
බබූ බබයි යාළුවෝයි
අවලස්සන තාරාවා
අනංසි සහ නුවණ
මුකුත් නැති රජතුමා
අරුම පුදුම පුංචි මුට්ටිය
හිත කලබල චූටි දිකී
කූඹියා සහ තණකොළපෙත්තා
උත්සහවන්ත පුංචි කොළය
මට නිදාගන්න බෑ
සූරියකාන්තා
හිමට මිතුරු සුදු හිම මල
හිතමුතු හිත්
පීදෙන බ්ලොග් බිම්
කව්මුතු | Kavmuthu
ආ ගිය මතක
1 week ago
සිතුවිලි රළබිඳුම
කරවල කන්දොස්කිරියාව
1 month ago
PRABANDHA (ප්‍රබන්ධ)
1 year ago
කලාහිත.. Kalahitha
විල්පත්තුව වටා දෙදවසක්... A wild slog in to the Wilpattu wilderness (Part 1)
1 year ago
තෙරුවණ සරණ
5 years ago
Zijn Wij Anders
Leren omgaan met verandering
6 years ago
Nobody's Edge
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !
6 years ago
"බිඟු නද"
මොහොතක් ඉඩ දෙන්න
6 years ago
මානව
එල් බී ඒකනායක - වියත් ලේඛකයකු පිළිබඳ මතක සටහන් අතර
6 years ago
දේශකයා
සරත් විමලසූරිය කොයි වගේද??
6 years ago
Sri Lanka Tourism Dialogue — සංචාරක ක්ෂේත්‍ර විමසුම - Medium
සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධානතම අපනයන කර්මාන්තයක් වූ රටක බෝරා සමුළුව ගැන
6 years ago
හද ගී පොත...
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!
7 years ago
අවකාශය/Awakashaya
නුඹ හට
8 years ago
මතක සේයා
මොන ජීවිතද මේ.....
8 years ago
අයින්ස්ටයින් උන්නැහේ නිවැරදි බව ඔප්පු කළ ජයිරස්කෝප්පුවා – 2 – නොදන්න මඟුල් කථා කරමු..
තත් සවිතුර්
8 years ago
වර්ණ
Carnival of love
8 years ago
හිතට දැනෙන හැමදේම තක්ෂිල සමග
9 years ago
හයිකු අද්දර
කෙටි කවි | 10
9 years ago
෴ කෙත් සෙවන ෴
~ ආච්චි අම්මා ~
9 years ago
My Poems, Recipes, English & Sinhala Lyrics, Quotes.....
Flowers from My Home to Yours!
10 years ago
අදහස්
එපා ආලය
10 years ago
බූන්දි|BOONDI
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
11 years ago
අතරමග
ඔබ ඈත සඳ වී පායා......
11 years ago
දෝසි|DOSI
කතන්දර දෝසි | මී දුවගෙ විවාහය
11 years ago
රසකතා
ඇණය..!!
11 years ago
සූටික්කී ගේ විහඟ ගීතය ..
ආදරණීය සෙලෙස්තිනා
12 years ago
කටුසටහන්
12 years ago
ලිහිණි සර
මුහුණු පොත සහ ජනමාධ්‍ය
12 years ago
Stichting Amala
ONE VOICE by the Dalai Lama
12 years ago
මනුතාපය
ප්‍රත්‍යය
12 years ago
.
නුඹයි මගේ කවිය....
12 years ago
පිටස්තරයාගේ ලෝකය
කැත කූඹී...
13 years ago
රඟහල
චාරයක් නැති ඡායාරූප
13 years ago
සිතුවිලි පොකුර
සොබා දම් දිනිතිය
14 years ago
විඳින්න එන්න
පාත්තරයට.....................සිගා වැඩීම...???
14 years ago
෴ කිරි පැංචාගේ ලෝකය ෴
රස පලතුරක්
15 years ago
# සන්සරසිදු BlogSpot
ඔබ …
16 years ago
Frank, Gedichten en ander moois
Show 10
Show All
Copyright 2009
කව්මුතු | Kavmuthu
Free WordPress Themes
designed by
EZwpthemes
Converted into
Blogger Templates
by
Theme Craft
|
Falcon Hive
This template is brought to you by :
allblogtools.com
|
Blogger Templates
Add emoticons