Flowers Secrets


කැමති ද....


සමුගැන්ම


රෝස මලෙන් අරුණැල්ලට....




ටිකක් හිමින්
මාව
සිපගන්නවද....
සඳ කඳුලට
රිදෙන්
නැති වෙන්න....


මුතු පබා
2013.04.30

යළි පමා වසන්තයට


නෑනා මස්සිනා


ඝන මීදුමය..

Image and video hosting by TinyPic

ඝන මීදුමය
අහසවත්,
නොපෙනෙන තරමට.
සීතලට
බයවෙච්ච තැන
හිටි තැනම ගල් ගැහුණ.


මුතු පබා
2012.11.13

The Commitment