එක පැතුමද පැතුවේ නුඹ වසන්තේඑක සිහිනෙද දුටුවේ නුඹ සිත් අහසේඑකක් පසුව එයි වසන්තයන් පෙරසේමෙතෙක් කලක් සැඟවුනිදෝ නුඹ රහසේ
:-( මොනවා කියන්නද,
Lasasna kaviyak sis! :) g-)
බොහොම පියකරු කවියකි!
June 15, 2014 at 8:36 PM
එක පැතුමද පැතුවේ නුඹ වසන්තේ
එක සිහිනෙද දුටුවේ නුඹ සිත් අහසේ
එකක් පසුව එයි වසන්තයන් පෙරසේ
මෙතෙක් කලක් සැඟවුනිදෝ නුඹ රහසේ
June 26, 2014 at 11:09 AM
:-( මොනවා කියන්නද,
July 15, 2014 at 7:37 PM
Lasasna kaviyak sis! :) g-)
July 26, 2014 at 9:02 AM
බොහොම පියකරු කවියකි!