Posted in
Labels:
Sinhala,
කවි
|
Wednesday, June 06, 2012
හිරි හැර ලද
වැහි පොදෙන්
නිදිගැට ඇරගත්
කුරුල්ලෝ
අත්තෙන් අත්ත
හැරදා
බිමටැවිත්,
පියාපත් විදා
නටති
බල බලා හාත්පස
ගයති
කැඳවති තවත්
බටිති මලිති
නිත්තෙන් ගයන
ගීත නවතා
ගයති වැස්සට
නැවත නැවතත්
නැවත නැවතත්
ප්රශංසා
තුති ගී
මුතු පබා
2012.06.06
(ලංකාවිත්ති - 2012 ජූලි කලාපය)
June 6, 2012 at 6:20 PM
ලස්සනයි :)
June 6, 2012 at 8:46 PM
ස්තූතියි..! Dishan.. :)
June 6, 2012 at 9:37 PM
ලස්සනයි...
June 6, 2012 at 10:08 PM
කවියට වගේම පින්තූරෙට මගේ හිත ඇදිලා ගියා..
June 7, 2012 at 7:31 AM
ලස්සනම ලස්සනයි යාලු....
June 7, 2012 at 10:05 AM
ලස්සනයි තේමාව ඒ වගේම ලියපු පද ටික...
නිත්තෙන් ගයන
ගීත නවතා
ගයති වැස්සට
නැවත නැවතත්
නැවත නැවතත්
ප්රශංසා
තුති ගී
මේ පද ටිකට මම ගොඩක් ආසයි...
June 7, 2012 at 10:38 AM
Lassanai akka...
June 7, 2012 at 2:58 PM
නිම්ශා - ස්තූතියි..! :)
Dinesh - පින්තූරෙ දැක්ක ගමන්ම මගෙ හිතත් නම් එ්කට ඇදිල ගියා..
සිතුවිලි දැහැන - ඔයාටත් ස්තූතියි! යාලු..
June 7, 2012 at 3:03 PM
සිහින සිත්තම් - ස්තූතියි.. සිහින සිත්තම් කරන කවිකාරියටත්..
Nuwan - ආහ් මල්ලී.. ලස්සන, මමද කවියද.. hehe :P
June 7, 2012 at 6:40 PM
akkath godaaak lassanai... kawiyath godak lassanai... ;)
June 7, 2012 at 11:47 PM
Aththata.. Thank You! Thank You! :D
June 8, 2012 at 6:44 AM
;)
June 8, 2012 at 6:37 PM
Mata oya wink eka nam wadiya alluwe naha.. kamak naha ithin.. :( :) :P
June 8, 2012 at 6:58 PM
Wow! I love this image cos it goes well with this kavi..there is a very deep meaning in it and it is excellent as always dear and I love your Impressions!
June 8, 2012 at 9:00 PM
Thank you my dear sis, for your lovely comments :).. I always appreciate them.. :HUG
June 8, 2012 at 10:15 PM
hehe... man boruwak kiwuwe kiyalada hithune akka... :( ehemanam samawenna ona. baru newe aththatamai kiwuwe akka man... :)