ලස්සනයී... ජය වේවා...!!
මල් කම්කරුවට විතරක් නෙවෙයි අනෙක් දේවල් වලදීත් ඒ ආනිශංසෙම තමයි. බතත් එළවලුවත් සපයන ගොවියටත් අන්තිමට වෙන්නෙ ඒ ටිකයි. ඒත් ඇත්ත වශයෙන්ම බැලුවොත් ඔවුන් තමයි මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්නෙ. මොන උත්තමය වුණත් සදාකාලික ණයගැති වෙන්නෙ මොවුන්ටයි ඒ බව නොදැණුනත්.හැමදාම වගේ ලස්සනයි අදහස..
ස්තූතියි! සෝරෝ.. :)Outsider.. ඔව් ඇත්ත.. සහතික ඇත්ත..
හිනාවෙලා ඉන්න හැමෝගෙම වාගේ හිතේ තියෙන්නේ දුක විතරයි.
February 4, 2011 at 4:10 AM
ලස්සනයී...
ජය වේවා...!!
February 4, 2011 at 7:10 AM
මල් කම්කරුවට විතරක් නෙවෙයි අනෙක් දේවල් වලදීත් ඒ ආනිශංසෙම තමයි. බතත් එළවලුවත් සපයන ගොවියටත් අන්තිමට වෙන්නෙ ඒ ටිකයි. ඒත් ඇත්ත වශයෙන්ම බැලුවොත් ඔවුන් තමයි මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්නෙ. මොන උත්තමය වුණත් සදාකාලික ණයගැති වෙන්නෙ මොවුන්ටයි ඒ බව නොදැණුනත්.
හැමදාම වගේ ලස්සනයි අදහස..
February 4, 2011 at 7:35 PM
ස්තූතියි! සෝරෝ.. :)
Outsider.. ඔව් ඇත්ත.. සහතික ඇත්ත..
February 5, 2011 at 5:20 AM
හිනාවෙලා ඉන්න හැමෝගෙම වාගේ හිතේ තියෙන්නේ දුක විතරයි.