සැහැසි ලෙස නොව මල් මකරන්ද උරා ගන්නේ දිවි රැක ගන්නයි. ඒ සැබෑ බඹරුයි. සැහැසි ලෙස මකරන්දය සොරා ගන්නා බඹරුද වෙති.අපූරුයි අදහස..
දුක් මැසිවිළි කියාන්නේ කාටද බඹරෝ...වෙනදා අපට දෙන මී පණි නොදේදෝ...http://hadageepotha.blogspot.com/2010/08/blog-post_23.html
Outsider.. එසේය.. සැහැසි ලෙස මල්රොන් ගන්නා මත් බඹරුන් කොතෙකුත් ඉන්නවා නොව අද ලෝකෙ.. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.. :)තිස්ස.. .දුක් මැසිවිළි කියාන්නේ කාටද බඹරෝ..වෙනදා අපට දෙන මී පණි නොදේදෝ..ගීතයට යන පාර පෙන්නුවාට ස්තූතියි.. ඔන්න මම ඒ ගීතය සහ ලිපිය නැවත වාරයක් ඇහැව්වා.. කියෙව්වා..
Lassana adhas dear..my blessings to you write to some more & more...
January 25, 2011 at 4:31 AM
සැහැසි ලෙස නොව මල් මකරන්ද උරා ගන්නේ දිවි රැක ගන්නයි. ඒ සැබෑ බඹරුයි.
සැහැසි ලෙස මකරන්දය සොරා ගන්නා බඹරුද වෙති.
අපූරුයි අදහස..
January 25, 2011 at 1:50 PM
දුක් මැසිවිළි කියාන්නේ කාටද බඹරෝ...
වෙනදා අපට දෙන මී පණි නොදේදෝ...
http://hadageepotha.blogspot.com/2010/08/blog-post_23.html
January 25, 2011 at 6:40 PM
Outsider.. එසේය.. සැහැසි ලෙස මල්රොන් ගන්නා මත් බඹරුන් කොතෙකුත් ඉන්නවා නොව අද ලෝකෙ.. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.. :)
තිස්ස.. .
දුක් මැසිවිළි කියාන්නේ කාටද බඹරෝ..
වෙනදා අපට දෙන මී පණි නොදේදෝ..
ගීතයට යන පාර පෙන්නුවාට ස්තූතියි.. ඔන්න මම ඒ ගීතය සහ ලිපිය නැවත වාරයක් ඇහැව්වා.. කියෙව්වා..
February 6, 2011 at 8:43 AM
Lassana adhas dear..my blessings to you write to some more & more...