මගේ මල්ලියේ
පාට සරුංගලේ අරගෙන
මුහුදු වෙරළෙ එන්න දුවමු
මගේ මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ
දිගට දිගේ අන්න නයෙක්
පියඹනවා නිල් අහසේ
බලන්න මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ
පාට පාට ඒ නයාට
වැඩියෙන් අපෙ සරුංගලේ
හරිම හැඩයි නේ මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ
සිප්පි කටුත් වෙරළෙ ගොඩයි
පුංචි දෙපා තුවාල වෙයි
දිව යන්නේ පරිස්සමින්
පුංචි මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ
මුතු පබා
2007.02.15
January 11, 2011 at 7:09 PM
Lassanai Akke... :)
January 11, 2011 at 7:12 PM
hehe.. Kaviya daala atha gannath kalin, me lamaya comment ekakuth daala.. Sthuthiyi! Malli.. :)
January 12, 2011 at 3:18 AM
ආරම්භ කර දින 10 ක් තුල ලියාපදිංචි වී ඇති අඩවි ගණන 50 ඉක්මවයි.
ඔබත් අදම ලියාපදිංචි වන්න
ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"
January 12, 2011 at 4:30 AM
ලස්සන පද පෙලක් අපූරුයි..
January 12, 2011 at 6:40 AM
wish i had a akki for me :(
btw lassanai gdk
January 12, 2011 at 6:59 PM
සින්ඩි ලංකා, Outsider, Dishan.. ස්තූතියි! ඔයාලා හැමෝටම.. :)
January 13, 2011 at 3:01 AM
ඔයා FN එකේ හිටි මුතුපබා ද...?
zoro.creation@gmail.com මේකට මේලක් එවන්න පුළුවන් නම්....
ජය වේවා...!!
April 7, 2011 at 7:49 PM
shaa lassanai sis..you a good akkiya nedda