Posted in
Labels:
Sinhala,
කවි
|
Thursday, January 20, 2011
එකින් එක
පිටවෙන සුසුම්
ටිකින් ටික
විසිරෙන සිතුම්
බිඳෙන් බිඳ
ඉහිරෙන පැතුම්
නොදැක්කා සේ
නොදත්තා සේ
නොදන්නා සේ
ගෙන එයි
මදහස සියුම්
කඩින් කඩ
වැගිරෙන්නට
නෙතුදිය
පොකුරූ පියුම්
මුතු පබා
2011.01.20
January 20, 2011 at 4:11 AM
අගෙයි........!!
January 20, 2011 at 8:49 AM
එක ගිණිකූරයි මුලු ගෙදරම තිබුණේ....!
January 20, 2011 at 2:45 PM
ස්තූතියි! සෝරෝ.. :)
තිස්ස.. එහෙමද.. දැන් මොකද කරන්නෙ ඉතින්..
April 18, 2011 at 6:15 PM
Great sis!