නැවුම් ප‍්‍රාර්ථනා



හුදෙකලා සිතඹරේ
ඈ - ත - ට ඇදෙන
අඳුරු මේකුළු....

අතරින් පතර
සුදිලෙයි දියමන්ති!


මුතු පබා
2009.12.14

0 Response to "නැවුම් ප‍්‍රාර්ථනා"

Post a Comment

Show Emoticons