ඇස් රවටන එළි වලට මුලාවෙන එකනම් පසුතැවිලි කෝටියකට මුලපුරන්නක්.ඔබ කිව් දේ හරි.
ඇස් වලින් පෙන්නන හැම දේම හරි නෙවෙයි
සිත සැනහෙනවානම් ඇත්තක් මොටද....
නදී, අයේෂා.. ස්තූතියි! සොයුරියනේ.. :)තිස්ස.. මගේ අදහස නම්, මුසාවෙන්/මුලාවෙන් සැනසීම තාවකාලික සතුටක්.. හිතා මතා තමා විහින් තමාවම රවටා ගැනීමක්.. :)
ඔව් ඒක හැබෑව... ඒ නිසා මම හිත තුටු පහටු වෙන දේයක් වින්දම ඒකේ අග මුල නොසොයා අර වින්දනයෙන් සැනසෙන්න බලනවා දැන්...
හිතගාව හැමදාම..දොඩවනා ..නින්දෙන් දෝ..ඇස් ඇරලා ..වටපිටාව..නැත යමක් දිස්වන්න..මුළාවෙන් දැන්..බොළද වෙලා..
September 4, 2010 at 6:10 AM
ඇස් රවටන එළි වලට මුලාවෙන එකනම් පසුතැවිලි කෝටියකට මුලපුරන්නක්.ඔබ කිව් දේ හරි.
September 4, 2010 at 8:11 AM
ඇස් වලින් පෙන්නන හැම දේම හරි නෙවෙයි
September 5, 2010 at 5:09 PM
සිත සැනහෙනවානම් ඇත්තක් මොටද....
September 5, 2010 at 6:53 PM
නදී, අයේෂා.. ස්තූතියි! සොයුරියනේ.. :)
තිස්ස.. මගේ අදහස නම්, මුසාවෙන්/මුලාවෙන් සැනසීම තාවකාලික සතුටක්.. හිතා මතා තමා විහින් තමාවම රවටා ගැනීමක්.. :)
September 5, 2010 at 6:55 PM
ඔව් ඒක හැබෑව... ඒ නිසා මම හිත තුටු පහටු වෙන දේයක් වින්දම ඒකේ අග මුල නොසොයා අර වින්දනයෙන් සැනසෙන්න බලනවා දැන්...
September 11, 2010 at 4:49 AM
හිතගාව හැමදාම..
දොඩවනා ..
නින්දෙන් දෝ..
ඇස් ඇරලා ..
වටපිටාව..
නැත යමක් දිස්වන්න..
මුළාවෙන් දැන්..
බොළද වෙලා..