හෙ හේ..මැණික් හාරන්න නම් නවතින්නම එපැයි..මොහොතකටනවතිමිබලමි හාරා..වෙන්න ඕනේ නේද?මට ඇත්තටම පිස්සුද පබා?මම හැම තිස්සෙම හිතන්නේ තේරුම ගැන විතරයි නේද?
නැහැ...නොනැවතීයි හාරා බලන්නෙඒ පද වල යටි අරුත - "නොනැවතී කවි ලියනවා".. කියන එක.කවියක තේරුම ගැන හිතනව නම් ගොඩක් හොඳයි මට හිතෙන විදිහට....ඒත් ඔයා ගොඩක් වෙලාවට බලන්නෙ උඩින් තියෙන තේරුම විතරයි.. යටි අරුත ගැන ඔයා සැලකිලිමත් වෙනවා අඩුයි කියලයි මට නම් හිතෙන්නෙ....
ඔයාට පුළුවන් නම් පුංචි විචාරයකුත් දාන්නකෝ, කවි වලට යටින්...මට ඇත්තටම කවියක් තේරුම් ගන්න බෑනේ..තුන් හිතකින්වත් හිතුනේ නෑ, "නොනැවතී කවි ලියනවා" කියන එක ඔය කවිය ඇතුලේ තියෙනවා කියලා..ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒවා අපි කොහොමද දන්නේ?
මගේ කවි ගැන මටම විචාරයක් දෙන්න බෑනෙ පිස්සො :).. ඒත නොදන්න/නොතේරෙන තැන් අහන්න.. මම කවි ගැන මහා දෙයක්නම් දන්නෙ නෑ.... ඒත් දන්න දේ දන්න විදිහට කියල දෙන්නම් :)
හා....මීට පස්සේ අහන්නම්කෝ..එතකොට ඔයාට කියන්න ඕනේ උනේ මේකද?පපුව ඇතුලේ වටිනා කවි සිතිවිලි ගොඩාරියක් තියෙනවා.ඔන්න, ඒවායින් එකක් දෙකක් එළියට දානවා..ම්ම්ම්.. ඊට පස්සේ??????තමුන්මද ඒ කියා ගන්නේ ඒවා, වටිනවා කියලා...
හිත ඇතුලෙ කවි අදහස් ගොඩයි. ඒවා එළියට ගන්න නොනැවතී උත්සහ කරනවා...."තමුන්මද ඒ කියා ගන්නේ ඒවා, වටිනවා කියලා..."කියන එක අපි මෙහෙම හිතමු....කවියෙක්ට කිවිඳියෙක්ට තමන් ලියන පුංචිම පුංචි කවිය වුණත් ගොඩක් වටිනවා....
අහා...දැන් නම් තේරුනා..අන්න එහෙම කියලා දෙන්නකෝ..ඔයාට පිං..මම මේ අහන මෝඩ ප්රශ්නවලට, ඔයාට නම් හිනා ඇති නේද? හෙ හේ..
මුතු,හිතේ මැණික් කවි කිරීල්ල කොහොමත් සතුටක්. ඒ සතුට ගැන හිතෙන එකත් සතුටක්.වටින්නෙ බිංදුවක් හරි ඒ සතුට බෙදා ගන්න වාසනාවක් තිබීම නේද?තුති.
නියමයි.හද තුලින් තව තවත් මුතු මැණික් මතුවේවා!
හොඳ අදහසක් වගේම හොඳ නිර්මාණයක් තේරුමත් ඔයාම කියල තියෙන නිසා මොලේ වෙහෙසන්න වුණෙත් නෑ.
මොහොතකට නැවතී බලනු වටපිටතවත් විසිරී ඇතියරන් රිදීමුතු මැණික් බ්ලොග් අවකාශය පුරා..නමුදු ඒවාටවටිනාකමක් දෙනයම් අයෙක් සිටීනම්මේකෑල්ල එකටම කියෙව්වේ අනේ !කොතරම්වටිනවද..මුතු පබාමැණික් ගැන කියකිය මුතු පබා ඇවිත් :D
නල්ල පද්යම්.....පබා බබා
*كل قصايدك اكتر من جميلة ورائعة روشان"grasshopper"
පිස්සුද පිස්සො.. නොදන්න දෙයක් ඇහුවම එහෙමත් හිනා වෙනවද .. :)සිරිමල් අයියා.. ඒක නම් ඇත්ත.. මෙහෙම අදහස් බෙදාගන්න පු ළුවන් එක ඇත්තටම වාසනාවක්ම තමා.. අයියටත් තුති !Raven, Outsider,ගයාන්, ඔයාලාටත් ගොඩක් ස්තූතියි ! :)උන්ගලුක්කු නන්රි :) .. Hakuna Matata& finally Rosh... Rosh..... Rosh.... :)شكرا جزيلا
March 17, 2010 at 9:37 PM
හෙ හේ..
මැණික් හාරන්න නම් නවතින්නම එපැයි..
මොහොතකට
නවතිමි
බලමි හාරා..
වෙන්න ඕනේ නේද?
මට ඇත්තටම පිස්සුද පබා?
මම හැම තිස්සෙම හිතන්නේ තේරුම ගැන විතරයි නේද?
March 17, 2010 at 9:51 PM
නැහැ...
නොනැවතීයි හාරා බලන්නෙ
ඒ පද වල යටි අරුත - "නොනැවතී කවි ලියනවා".. කියන එක.
කවියක තේරුම ගැන හිතනව නම් ගොඩක් හොඳයි මට හිතෙන විදිහට....
ඒත් ඔයා ගොඩක් වෙලාවට බලන්නෙ උඩින් තියෙන තේරුම විතරයි.. යටි අරුත ගැන ඔයා සැලකිලිමත් වෙනවා අඩුයි කියලයි මට නම් හිතෙන්නෙ....
March 17, 2010 at 9:56 PM
ඔයාට පුළුවන් නම් පුංචි විචාරයකුත් දාන්නකෝ, කවි වලට යටින්...
මට ඇත්තටම කවියක් තේරුම් ගන්න බෑනේ..
තුන් හිතකින්වත් හිතුනේ නෑ, "නොනැවතී කවි ලියනවා" කියන එක ඔය කවිය ඇතුලේ තියෙනවා කියලා..
ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒවා අපි කොහොමද දන්නේ?
March 17, 2010 at 10:05 PM
මගේ කවි ගැන මටම විචාරයක් දෙන්න බෑනෙ පිස්සො :)..
ඒත නොදන්න/නොතේරෙන තැන් අහන්න.. මම කවි ගැන මහා දෙයක්නම් දන්නෙ නෑ.... ඒත් දන්න දේ දන්න විදිහට කියල දෙන්නම් :)
March 17, 2010 at 10:14 PM
හා....
මීට පස්සේ අහන්නම්කෝ..
එතකොට ඔයාට කියන්න ඕනේ උනේ මේකද?
පපුව ඇතුලේ වටිනා කවි සිතිවිලි ගොඩාරියක් තියෙනවා.
ඔන්න, ඒවායින් එකක් දෙකක් එළියට දානවා..
ම්ම්ම්.. ඊට පස්සේ??????
තමුන්මද ඒ කියා ගන්නේ ඒවා, වටිනවා කියලා...
March 17, 2010 at 10:26 PM
හිත ඇතුලෙ කවි අදහස් ගොඩයි. ඒවා එළියට ගන්න නොනැවතී උත්සහ කරනවා....
"තමුන්මද ඒ කියා ගන්නේ ඒවා, වටිනවා කියලා..."
කියන එක අපි මෙහෙම හිතමු....
කවියෙක්ට කිවිඳියෙක්ට තමන් ලියන පුංචිම පුංචි කවිය වුණත් ගොඩක් වටිනවා....
March 17, 2010 at 10:42 PM
අහා...
දැන් නම් තේරුනා..
අන්න එහෙම කියලා දෙන්නකෝ..
ඔයාට පිං..
මම මේ අහන මෝඩ ප්රශ්නවලට, ඔයාට නම් හිනා ඇති නේද? හෙ හේ..
March 17, 2010 at 10:46 PM
මුතු,
හිතේ මැණික් කවි කිරීල්ල කොහොමත් සතුටක්. ඒ සතුට ගැන හිතෙන එකත් සතුටක්.
වටින්නෙ බිංදුවක් හරි ඒ සතුට බෙදා ගන්න වාසනාවක් තිබීම නේද?
තුති.
March 18, 2010 at 3:55 AM
නියමයි.
හද තුලින් තව තවත් මුතු මැණික් මතුවේවා!
March 18, 2010 at 7:58 AM
හොඳ අදහසක් වගේම හොඳ නිර්මාණයක් තේරුමත් ඔයාම කියල තියෙන නිසා මොලේ වෙහෙසන්න වුණෙත් නෑ.
March 18, 2010 at 9:00 AM
මොහොතකට නැවතී
බලනු වටපිට
තවත් විසිරී ඇතිය
රන් රිදී
මුතු මැණික්
බ්ලොග් අවකාශය පුරා..
නමුදු ඒවාට
වටිනාකමක් දෙන
යම් අයෙක් සිටීනම්
මේකෑල්ල එකටම කියෙව්වේ
අනේ !
කොතරම්
වටිනවද..
මුතු පබා
මැණික් ගැන කියකිය මුතු පබා ඇවිත් :D
March 18, 2010 at 10:36 AM
නල්ල පද්යම්.....පබා බබා
March 18, 2010 at 7:53 PM
*كل قصايدك اكتر من جميلة ورائعة
روشان
"grasshopper"
March 18, 2010 at 10:41 PM
පිස්සුද පිස්සො.. නොදන්න දෙයක් ඇහුවම එහෙමත් හිනා වෙනවද .. :)
සිරිමල් අයියා.. ඒක නම් ඇත්ත.. මෙහෙම අදහස් බෙදාගන්න පු ළුවන් එක ඇත්තටම වාසනාවක්ම තමා.. අයියටත් තුති !
Raven, Outsider,ගයාන්, ඔයාලාටත් ගොඩක් ස්තූතියි ! :)
උන්ගලුක්කු නන්රි :) .. Hakuna Matata
& finally Rosh... Rosh..... Rosh.... :)
شكرا جزيلا