පබෝ, සල්ලාල වෙන්නේ, ඒ මල පරවෙන්න කලියෙන් වෙන මලකට ගියොත් නේද?Define 'සල්ලාල'..
පිළිතුරු වශයෙන් බූන්දි බ්ලොග් අඩවියේ මේ නිර්මාණයට විවිධ අදහස් පළවුණ නිසා, ඒ ලින්ක් එකම මම මෙතැනත් දාන්නම්....http://boondionline.blogspot.com/2010/01/blog-post_10.html
බඹරාට මලකින් මලකට යනු හැර ඇතිද වෙන විකල්පයක්අවැසි මී පොද සොයනට. . .සල්ළාල බඹරා මලකින් මලකට යන්නේ ඒ නිසාමද . . .අනේ මංදා නොදනිමි ඒ
http://boondionline.blogspot.com/2010/01/blog-post_10.html
January 10, 2010 at 8:51 PM
පබෝ, සල්ලාල වෙන්නේ, ඒ මල පරවෙන්න කලියෙන් වෙන මලකට ගියොත් නේද?
Define 'සල්ලාල'..
January 11, 2010 at 10:55 PM
පිළිතුරු වශයෙන් බූන්දි බ්ලොග් අඩවියේ මේ නිර්මාණයට විවිධ අදහස් පළවුණ නිසා, ඒ ලින්ක් එකම මම මෙතැනත් දාන්නම්....
http://boondionline.blogspot.com/2010/01/blog-post_10.html
January 12, 2010 at 1:26 PM
බඹරාට
මලකින් මලකට
යනු හැර
ඇතිද
වෙන විකල්පයක්
අවැසි මී පොද
සොයනට
. . .
සල්ළාල බඹරා
මලකින් මලකට
යන්නේ
ඒ නිසාමද . . .
අනේ මංදා
නොදනිමි ඒ
January 12, 2010 at 5:27 PM
http://boondionline.blogspot.com/2010/01/blog-post_10.html