පබෝ, නොදුටු පෙම්වතා කොහොමද මල් වෙඩිල්ලකට උපමා කරන්නේ??මල් වෙඩිල්ලක් නම්, ලාවට හරි ඔයාට පේන්න එපැයි.. හෙ හේ.. ඔන්න 'ක්ෂනික පෙම්වතා' කියලා නම දැම්මා නම් ටිකක් හරි.. දිගටම ලියන්න.. සිංහල බ්ලොග් රීඩරේටත් දාන්නකෝ.. එතකොට ගොඩක් අය බලාවි..
එහෙමද....එහෙනම් ලාවට හරි දැක්ක කියල හිතා ගන්නකො, - නො - යන්න වරහන් ඇතුළෙ තියෙන නිසා....
January 8, 2010 at 9:41 PM
පබෝ, නොදුටු පෙම්වතා කොහොමද මල් වෙඩිල්ලකට උපමා කරන්නේ??
මල් වෙඩිල්ලක් නම්, ලාවට හරි ඔයාට පේන්න එපැයි.. හෙ හේ.. ඔන්න 'ක්ෂනික පෙම්වතා' කියලා නම දැම්මා නම් ටිකක් හරි..
දිගටම ලියන්න.. සිංහල බ්ලොග් රීඩරේටත් දාන්නකෝ.. එතකොට ගොඩක් අය බලාවි..
January 9, 2010 at 7:09 PM
එහෙමද....
එහෙනම් ලාවට හරි දැක්ක කියල හිතා ගන්නකො, - නො - යන්න වරහන් ඇතුළෙ තියෙන නිසා....