tag:blogger.com,1999:blog-4987659872891910652.post5971578276822513028..comments2023-10-13T16:31:18.979+02:00Comments on කව්මුතු | Kavmuthu: වසන්තයත් යන්න ගියා නම්Eranga Perera (Muthu Paba)http://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4987659872891910652.post-35282787966675955132013-11-15T06:43:05.492+01:002013-11-15T06:43:05.492+01:00ඉර හඳ දිගටම තියේවි
ඔබෙ අත්ලට හාදු දේවි
මුදු අතැඟිල...ඉර හඳ දිගටම තියේවි
ඔබෙ අත්ලට හාදු දේවි
මුදු අතැඟිලි උණුසුමී කර
හිම පියල්ල දියව යාවි

තුරුවැල් සළුපිළි අඳීවි
සුවඳ දසත පැතිර යාවි
වසන්තයක් ආයි ඒවි
ඇයි දුක් වන්නේ........ගමයාhttp://nonawathina.blogspot.comnoreply@blogger.com