අම්මා


අපි හිතමු



හිතේ හැටියට 
හිතන්න
හිත හිතා නොයිඳ
හිතත් අරන්
හිතවත
ඔබ එන්න....


මුතු පබා
2013.06.20

හඬන සිතට ළා එළියක්



ගැබ්බර වළාව
සිදුරු කරගෙන
හිරු එබෙයි
වෙනසක් නැතුව


මුතු පබා
2013.06.16