රෝස මලෙන් අරුණැල්ලට....




ටිකක් හිමින්
මාව
සිපගන්නවද....
සඳ කඳුලට
රිදෙන්
නැති වෙන්න....


මුතු පබා
2013.04.30

යළි පමා වසන්තයට