skip to main
|
skip to sidebar
Home
Recommend
Contact
තටුලද ස්වප්නය
Posted in Labels:
Sinhala
,
කවි
| Tuesday, October 30, 2012
වළදාපු ස්වප්නයකට
තටු ඇවිත්
හදකුටියෙ පියාඹයි
ඒ අතට මේ අතට
දෙනෙත මුලාකර
රැගෙන යන්නට තැත් දරයි
මීදුම් හදමඩල
භයංකර ආදර නිම්නයට
පහන් කරවමි හදවත අවදියෙන්
දෙනෙත කවුළුව නොපියවා
සෙනෙහසක් නොලදුවත් සැපකි
කරුණාවක තෙතක් නැති
මායා ස්වප්නයකින්
තරු දෙනෙත
ලුණු දියෙන් නොපුරවා
මුතු පබා
2007.02.11
Read Users' Comments (7)
සුළඟක් කුමකටද..
Posted in Labels:
Sinhala
,
කවි
| Sunday, October 14, 2012
සුළඟක් කුමකටද
කැමති
අකමැති වුව,
කොළ හැලෙන
වාරයට
මුතු පබා
2012.10.14
Read Users' Comments (5)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
අනේ! ඉතින්.... මෙහාටත් ගොඩවැදුනට ස්තූතියි නොකියා කොහොමද....
ස්තූතියි!
පියගැටපෙළ
►
2018
(2)
►
February
(2)
►
2017
(8)
►
October
(1)
►
September
(1)
►
January
(6)
►
2016
(1)
►
July
(1)
►
2015
(18)
►
December
(1)
►
September
(1)
►
August
(2)
►
July
(1)
►
June
(5)
►
May
(3)
►
April
(1)
►
March
(1)
►
February
(2)
►
January
(1)
►
2014
(30)
►
December
(1)
►
November
(3)
►
August
(4)
►
June
(1)
►
April
(1)
►
March
(5)
►
February
(9)
►
January
(6)
►
2013
(28)
►
December
(2)
►
November
(2)
►
October
(1)
►
September
(6)
►
August
(7)
►
July
(2)
►
June
(3)
►
May
(3)
►
April
(2)
▼
2012
(34)
►
December
(1)
►
November
(2)
▼
October
(2)
තටුලද ස්වප්නය
සුළඟක් කුමකටද..
►
September
(1)
►
August
(4)
►
July
(11)
►
June
(11)
►
May
(1)
►
January
(1)
►
2011
(62)
►
December
(2)
►
November
(4)
►
October
(9)
►
September
(3)
►
August
(2)
►
July
(6)
►
June
(7)
►
May
(5)
►
April
(5)
►
March
(5)
►
February
(5)
►
January
(9)
►
2010
(60)
►
December
(3)
►
November
(3)
►
October
(2)
►
September
(3)
►
August
(8)
►
July
(5)
►
June
(3)
►
May
(4)
►
April
(6)
►
March
(7)
►
February
(9)
►
January
(7)
►
2009
(6)
►
December
(6)
මුතු වර්ග
Dutch
(3)
English
(19)
Sinhala
(223)
ඉඟි බිඟි
(1)
කවි
(184)
පොඩ්ඩන්ට කතන්දර
(18)
පොඩ්ඩන්ට ලිපි
(1)
රූප කවි
(1)
ලිපි
(2)
ලොක්කන්ට කතන්දර
(9)
විශේෂ
(2)
සිංදු
(2)
හිනා ඉනා
(8)
හිතමුතු හිත්
පුංචි පැංචියන්ට
මී පැටියයි වලස් රජුයි
මී දුවගෙ විවාහය
පළිඟු හදවත
ඇයි, නිල් අහස එච්චර දුර..?
නපුරු නරියා කරුණාවන්තයි
පැඩීගේ ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස
තෙමෙන්න බය කොබුස් පීනපු ලස්සන
ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
නීනෝ - පුංචි කණාමැදිරියා
ආදරණීය ගස
පුරසාරම් කපුටා
දේදුන්න අයිති කාටද?
එක ලපයා වාසනා
ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!
ක්වියි ජුන් සහ අහංකාර භික්ෂුව
පෝලෝ සහ දඟකාර නැගණිය
නිහඬතාව රත්තරං
වැරදි කළත් උදව් කරමු
බබූ බබයි යාළුවෝයි
අවලස්සන තාරාවා
අනංසි සහ නුවණ
මුකුත් නැති රජතුමා
අරුම පුදුම පුංචි මුට්ටිය
හිත කලබල චූටි දිකී
කූඹියා සහ තණකොළපෙත්තා
උත්සහවන්ත පුංචි කොළය
මට නිදාගන්න බෑ
සූරියකාන්තා
හිමට මිතුරු සුදු හිම මල
රස මුසු තැන්
පීදෙන බ්ලොග් බිම්
"බිඟු නද"
අලුත් අවුරුද්දට පොඩ්ඩක් කලියෙන්
1 week ago
මානව
ස්ටීව්... වරදක් කළත් නුඹ අවංකයෙකි
3 weeks ago
කව්මුතු | Kavmuthu
දුකක සීතල
2 months ago
කලාහිත.. Kalahitha
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandal
2 months ago
PRABANDHA (ප්‍රබන්ධ)
පව්කාර වටපිටාවක පිංකම්පොළේ පිංකම
4 months ago
අවකාශය/Awakashaya
මේ හොඳම වේලාවය
5 months ago
Sri Lanka Tourism Dialogue — සංචාරක ක්ෂේත්‍ර විමසුම - Medium
ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පියා — පී. ඒ. එදිරිවීර
5 months ago
වර්ණ
Carnival of love
7 months ago
හිතට දැනෙන හැමදේම තක්ෂිල සමග
(අා)දරයක පිටයෑම
10 months ago
හද ගී පොත...
සන්නිය කොළඹ...!
10 months ago
අදහස්
11 months ago
My Poems, Recipes, English & Sinhala Lyrics, Quotes.....
Mata Wasana Oba Mata......
11 months ago
හයිකු අද්දර
කෙටි කවි | 11
1 year ago
෴ කෙත් සෙවන ෴
~ ආච්චි අම්මා ~
1 year ago
ලිහිණි සර
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ
1 year ago
බූන්දි|BOONDI
රංග බූන්දි | අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල" - [ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර]
2 years ago
අතරමග
ඔබ ඈත සඳ වී පායා......
3 years ago
දෝසි|DOSI
කතන්දර දෝසි | මී දුවගෙ විවාහය
3 years ago
සූටික්කී ගේ විහඟ ගීතය ..
ආදරණීය සෙලෙස්තිනා
3 years ago
කටුසටහන්
3 years ago
Stichting Amala
ONE VOICE by the Dalai Lama
4 years ago
Boondi Lexicon
BLOGGER TITLE 2
4 years ago
මනුතාපය
ප්‍රත්‍යය
4 years ago
.
නුඹයි මගේ කවිය....
4 years ago
පිටස්තරයාගේ ලෝකය
කැත කූඹී...
5 years ago
රඟහල
චාරයක් නැති ඡායාරූප
5 years ago
සිතුවිලි පොකුර
සොබා දම් දිනිතිය
6 years ago
විඳින්න එන්න
පාත්තරයට.....................සිගා වැඩීම...???
6 years ago
෴ කිරි පැංචාගේ ලෝකය ෴
රස පලතුරක්
7 years ago
# සන්සරසිදු BlogSpot
ඔබ …
8 years ago
Frank, Gedichten en ander moois
Copyright 2009
කව්මුතු | Kavmuthu
Free WordPress Themes
designed by
EZwpthemes
Converted into
Blogger Templates
by
Theme Craft
|
Falcon Hive
This template is brought to you by :
allblogtools.com
|
Blogger Templates
Add emoticons